Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

F3 සහ අපේ රටේ හෙට දවස

 උසස් පෙල කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක විශාල කඩඉමක්.හැබැයි උසස්  සමත් උනත් විශ්වවිදයාලේ යන්නට හැකිවන්නේ 2% ටත් වඩා අඩු සංඛාවක් තමයි.23,420කට්ටිය  මේ F-3 කන්ඩායමට වැටෙන්නේ . පත්තරවල උදුවප් සංදේශ කියලා දැන්විමක් යද්දි දේශපාලකයින්,ගුරුවරු බයවුනා විප්ලවයක් කියලා.ඔවුනගේ ඉල්ලීමනං හරිවටිනවා හැබැයි උසස්පෙළ අවුරුදු දෙකම පිස්සු නටලා අසමත් වුනු අයටනම් කිස්ම අවස්තාවක් දෙන්න නරකයි මොකද තමංගේ ජිවිතය නිෂ්චිත අරමුණකට ගෙනියන්න,ඒකට අවශ්‍ය ධෛර්ය ගන්න බැරි අය කොහොමද ආයතනයක් අරමුණ කරා ගෙනි යන්නේ.ඒත් මහන්සිවෙලා නිදිවරලා පාඩම් කරලත් ජයගන්න බැරිවුන අය තමයි නියම දක්ෂයින්.නුතන රැකියා වෙලදපෙල වැඩිපුර ඉල්ලන්නේ අධ්‍යාපන සුදුසු කමිනෙවෙයි(අවශ්‍ය නෑ කියලා නෙවෙයි) මෙිකට්ටියට අවශ්‍ය වෙිදිකාව නිර්මානය කිරිම තමයි පාලකයිගේ වගකිම.

Facebook වෙනුවට Mithuru

කට්ටියම බලනවා ඇති මොකක්ද මේ මිතුරු කියන්නේ කියලා.මිතුරු කියන්නේ සමාජ ජල අඩවියක්(මුණුපොත වගේම).ජාලේ පිරද්දියි අහුවුනේ මේකේ විශේෂත්වය තමයි සිංහල යුනිකේත(Unicode)වලින් සකසපු අතුරුමුහුනතක් තිබිම.දන්න තරමින් පවනට වඩානම් ආරක්ෂාකාරියිලු.හැබැයි තාම හදනවද කොහෙද?
ගිහින් බලන්නකො .Mithuru.tk ටිකේ නිසා බයවෙන්න එපා.හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.
මම හිතන්නේ  free platform එකක හදපු අඩවියක්
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive