Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

කොවුර් සහ නුතන හේතුවාදියෝ - සංවාදයට විවෘතයි


Palinguwa android app

 මේ දවස් වල හේතුවාදි සංගමය ගැන ගොඩක් දෙනා කතා වෙනවානේ. ඔය හේතුවාදී සංගමය පිලිගන්න (මල් තියලා වදින) කොවුර් තුමා එහෙම නැතිනම් ආචාර්‍ය ඒබ්‍රහිම් කොවුර් මහතා ගැන කරුණු කිහිපයක් අද සාස්තරයට තෝරා ගත්තා.
  ඇත්තටම ඒතුමා යම් යම් වැරදි විශ්වාස මිනිස්සුන් ගෙන් ඉවත්කරා තමයි,හැබැයි එතුමා හරියට විද්‍යාවනම් හදාරලා නැති ප්‍රාථමික භෞතිකවාදියෙක් . විද්‍යාව වෙනුවෙන් _ _ _ උපාධියක් තිබු පමනින් ඔහු හෝ ඇය විද්‍යාව හදාරා ඇති බව පවසන්න බෑ (ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව) . කොවුර් ගේ විග්‍රහයන් බැලුවමත් ඒක පේනවා. කොහොම උනන් එතුමා හොදටම දන්න දෙයක් තියෙනවා ඒ මොහනය කිරිම. නමුත් හිතවතුනි මොහනය මගිනුත් සෑම පුද්ගලයෙක්ගෙම සත්‍ය හෙලි කරගන්න බෑ.(හොයලා බලන්න) එතුමා සෑම තැනකම යොදා ගත්තේ මේ මෝහනය. 
          ඔබ බෞද්ධයෙක් නම් ඔබ දන්නවා පිරිත් නූලක තිබෙන ශක්තිය ඒක මේ L.E.D බල්බ දල්වුවා වාගේ ආලෝකය නොවිහිදුවාට ඒතුල ශක්තියක් තිබෙනවා. ඒත් කොවුර් කියනවා ධ්වනි ශක්තිය නම් එහි තියෙන්නේ එහෙනම් ඒකට හොද කපු නූල් නොව හොද තඔ කම්බි කියා.
         නමුත් වර්ථමානයේ ජලයේ අනුක ස්භාවය පවා පිරිත් මගින් වෙනස් කරන්න පුලුවන් කියලා බටහිර විද්‍යාව දැනගෙන තියෙනවා.
       ඒත් තාම අපේ රටේ වැඩි දෙනෙක් තාම කොවුර්ව අදහනවා.
                   *                        *                         *
 ලංකාවේ සංවාදාත්මක හරසරණියටත් මනෝ වෛද්‍යවරු ගෙන්වනවා සංවාද වලදි බුදු දහම ගැනත් මේ ගොල්ලො කතා කරනවා ඇත්තම ඒක කොතරම් විහිලුවක්ද
              බුදු දහමේ පදනම සිත නමුත් තවම මනෝවිද්‍යාව සිත කියලා දෙයක් දන්නේ නැහැ.  තනිකරම කපාල විද්‍යාවක් විතරයි.

4 comments:

  1. පුකෙන් හිනායන දේවල් ලියන්න එපා ගොනෝ. තේරුමක් ඇති දේවල් ලියපන්. උඹ එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි ටිකක් දාලා පොරක් වෙන්න හදන නූගතෙක්.

    ReplyDelete
  2. Koyi gonada kiyanne jala anu pirith balen wenas karanna puluwan kiyala?Eth eka mahachariyek e kale rupawahiniyedi ehema kiwwa bawa mamath dakka.E kale mithyawa raja karapu kalayakne!

    ReplyDelete
    Replies
    1. මහාචාර්‍ය මසූරු ඉමටෝ තමයි ඒ ගොනා.ඔබතුමා නොදන්නවා ඇති ඒ පර්යේෂනය විද්‍යා ජර්නලයන් 4 ක පල වි ඇතිබව.සාමානයෙන් විද්‍යා ජර්නල් වල මිතාවන් පල වෙන්නැ මොකද පත්තරේක ලිපියක් දානවා වගේ නෙවයි ඒක විද්වත් මඩුල්ලක ඉදිරියේ සම්‍ය සමාලෝචනය කරනවා.අපි නම් කරුණු කාරනා හෙයලා බලලයි ලිපි පල කරන්නේ ඔබතුමා එහෙම නොවුනට.
      අපේ රටේ කොහෙද මහත්තයෝ හේතුවාදින්.

      Delete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive