Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

මායා කැලැන්ඩරය සහ අපේ විනාශය

කට්ටිය දැන් දන්නවානේ මායා කැලැන්ඩරේ ගැන.2012 විනාශය ගැන කියන ප්‍රභලම සාක්ෂියලුනේ,ඇත්තටම ඒක එහෙමද? පිටරට ඇත්තනුත් ගිරවු වගේ කියෙවිවට ඇත්ත ඒක නොවෙයි.ඔය කැලැන්ඩරේ හැටියට ලෝක විනාසේ වෙනවකම් මීට සියවස් 7 (ආසන්න කාලෙ) කට පෙරත් ලෝක විනාශයක් වෙන්න  ඔනේ. මොකද  2012යෙන් ඉවරවෙන කැලැන්ඩරේ FIRST EDITION එක ඉවර උනේ ඒකාලේ. 2012 .12.21 ත් වෙන්නේ ඔයදේමයි. කැලැන්ඩරය ඉවර වෙනවා!
 නුතනයේ මානව ගණිත ක්‍රමය අනුව ඉලක්කම් අනන්තවක් දක්වා(අවසානයක් නැහැ නෙවෙයි)පැවැතිය හැකියි.
                        උදා:  0 සිට 1000000000............ පැවතිම
නමුත් මායාවරුන්ගේ පවතිනුයේ සංඛ්‍යා 8 පමනයි.එමෙන්ම 0-9 දක්වා සංඛ්‍යා පමනයි(පටලවගන්න එපා 10,11,12..නැත)
                       උදා:  1 . 0 . 0 . 0 . 0 . 0 . 0 . 0


9වුනු විට දකුණු පසට එකක් එකතුවෙයි
                      උදා:   9 . 1 . 0 . 0 . 0 . 0 . 0 . 0 


වැඩේ වෙන්නේ 
                           9 . 9 . 9 . 9 . 9 . 9 . 9 . 9  උනාම තමයි  කට්ටිය කැලැන්ඩරේ හැදුවමත් ඔය අප්සට් ආවා ඉතිං අලුත් කැලැන්ඩරේකට ගියා. හැබයි මායාලගේ කැලැන්ඩරේ THIRD EDITION එක ගැන විවිධ මත. 90 % ක් මේ ගැන හෙයන පුරා විද්‍යාඥයින් නම් කියන්නේ ඒක  තාම තියනවයි කියලයි.        
                                                                             2012 නම් වෙන්නෑ ෂුවර්
                                                 කවදා ලෝක විනාසය උනත් ඉන්නටිකේ හොදින් ඉන්න
                                                                        
තව විස්තර ඹ්නැද?
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive