Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

ජංගම ඇසැබිය

ගිය සතියේ කිව්ව විදිහටම අද ගෙනාව ප්‍රශ්නෙට පුංවිම පුංවි පිලිතුරක්.පරිඝනක වගේම ජංගමයත් දැන් දියුණුවෙලා අද කාලේ අවුරුදු 14 ළමයටත් ජංගමය තියෙනවා.ඒවගේම ඒවට අන්තර්ජාල පහසුක මුත්තියෙනවා තත්ත්වෙ බරපතල එන්න එතනදි තමයි. පලිගුවෙන් බැලුවා මොකක්ද මේකට තියෙන විසදුම කියලා අපිට කරන්න පුඑවන් එකක් තමයි ජංගමය හරහා පිවිසිය හැකි අධ්‍යාපනික  අඩවි නිර්මානය හා ජනප්‍රිය කරවිම. හැබැයි මේක සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි.වෙනත් විසදුමක් තියෙනවානම් කොටලා යන්න.

2 comments:

  1. ජංගමයෙන් අසැබි අඩවි වලට යාම අපහසු කිරීම තමයි කරන්න පුලුවන් එකම දේ.
    තව එකක්,
    ෆෝන් එකක් අරන් දෙනකොට කෝල් එකක් ගන්න පුලුවන් මැසේජ් එකක් ගහන්න විතරක් පුලුවන් එකක් අරන් දෙන එක හොදයි !!!!

    ප.ලි - සාත්තර පුංචා දැක්ක කල් !!!!! කොහෙද ගිහින් හිටියේ ?

    ReplyDelete
  2. අමාරු කරන්න කරන්න ‍වෙන්නේ ඒකෙ අනිත් පැත්ත නේ..කොහොම හරි ක්‍රමයක් හොයනවා...අනික ෆෝන් මම නම් ෆෝන් එකේ මැසේජ් ගහනවාටයි කොල් ගන්නවාටයි දෙකටම වඩා කරන්නෙ සිංදු අහන එකයි ෆොටො ගන්න එකයි..දියුනු වෙන ලෝකෙ අලුත් දේවල් ඉගෙන ගන්නෙ නැතිව පරන දේවල් වලට පුරුදු වෙන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි නේද?? ළමයෙක් ඔය කාලෙ ස්මාට් ෆෝන් එකක වැඩ පුරුදු උනොත් එයාට තාක්ෂනය පැත්තෙන් 1100 එකක් පාවිච්චි කරපු එක්කනාට වැඩි දෙයක් ඉගෙන ගන්න හම්බෙනවා..මම හිතන්නෙ ඒක ගොඩක් හොද දෙයක්...

    මට නම් මුකුත්ම හිතෙන්නෙ නෑ...ඔය කාලෙට නොකරන වැඩ කොයි කාලෙ කරන්නද ඉතින්..නේ...

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive