Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

සද පෙන්නූවිට ඇගිල්ල දෙස බැලීම-II

 ආසනික් තියෙනවා කියපු කැලණිය පර්යේෂකයන් බනින අවලාද නගන ලිප වැඩසටහන් නං හැම තැනම
ඒවුනාට එහෙම හරි නෑනේද?(අනික් පාර්ෂ‍වයෙනුත් අහන්න එපෑයි)
 2011 ජුලි මස 6 වෙනිදා විදුසර පුවත් සගරාවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා මේ පිලිබද අදහස් දක්වා තියෙනවා අද පලිගුවේ පලවෙන්නේ එහි උපුටා ගැනීම් කිහිපයක්.


 හුදු කාර්මික ශිල්පීන් වු ඊනියා විද්‍යාඥයෝ
-------------------------------------------
" ... සහල් වල ආසනික් තිබිම අපේ ගවේෂණය සම්බන්ධ ද්විතීක කරුණකි.එය අපේ ගවේෂණයට අදාලනොවේ. ඒබව තවමත් මේ ඊනියා විද්‍යාඥයිට සන්නිවේදනය වි නොමැත. අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගයට හේතු සෙවිම හා ඔවුන්ට ප්‍රතිකාර කිරිමය.අප සොයගත් අන්දමට වකුගඩු ‍රෝගයට හේතුව ආසනික්ය.එයට අමතරව කිවුල් ජලය,පසදහේතුවෙයි.මෙම කරුණු 3නම නැතිව වකුගඩු රෝගය නොසැදේ."
          "  ..... ලංකාවේ ආසනික් ස්භාවයෙන්ම නැත.පොලවේ ආසනික් නැත්තම් අපට ආසනික් ලැබෙන්නේ කෙසේද?.කෘෂි රසායන ද්‍රව්‍ය නිසා බව හොදටම පැහැදිලිය"
           "  ඔවුහු තවමත් දිව්‍ය බලයෙන් අපට ආසනික් පිලිබද හෝඩුවාව ලැබුණු බව කියති.ඔවුන් එසේ කියන්නේ අදහස් ලැබිම පිලිබද කොතෙකුත් පහැදිලි කිරිම් කොට තිබියදිය.අදහස දෙවියන්ගෙන් ලැබුණත්,යක්ෂයෙකුගේන් ලබුනත් සිහිනේන් ලැබුණත් අප ඊනියා විද්‍යාත්මක ක්‍රමය මගින් තහවුරු කර ඇත්නම් අදහස්වල සම්භවය පිලිබද ඔවුන්ට කිමට ඇත්තේ කුමක්ද?"
         
            "  අපට අවශ්‍ය .....අපේ හෙල ගෙවිකම ඔස්සේ සියලු දෙනාට වස විස නැති බතක් කෑමට අවස්ථාව උදාකර දිමටය"
*ඉහත ලිපිය විදුසර   සගරාවේ අවසරය සහිතව උපුටා ගන්නා ලදි

3 comments:

  1. අම්මෝ සාත්තර පුංචව දැක්ක කල්. කොහෙද ගිහින් හිටියේ !!!

    ReplyDelete
  2. me rate inna mee harak wahelata mewa therena kota godak parakku wela thiyewi... duka thama...

    ReplyDelete
  3. @මධුරංග
    වැඩ වැඩිඋනා ඒකයි.කොෙහාම උනත් ලිපිය ගැනත් කියල යන්න ඊලග සැෙර් අමතක කරන්න ඒපා

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive