Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

F3 සහ අපේ රටේ හෙට දවස

 උසස් පෙල කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක විශාල කඩඉමක්.හැබැයි උසස්  සමත් උනත් විශ්වවිදයාලේ යන්නට හැකිවන්නේ 2% ටත් වඩා අඩු සංඛාවක් තමයි.23,420කට්ටිය  මේ F-3 කන්ඩායමට වැටෙන්නේ . පත්තරවල උදුවප් සංදේශ කියලා දැන්විමක් යද්දි දේශපාලකයින්,ගුරුවරු බයවුනා විප්ලවයක් කියලා.ඔවුනගේ ඉල්ලීමනං හරිවටිනවා හැබැයි උසස්පෙළ අවුරුදු දෙකම පිස්සු නටලා අසමත් වුනු අයටනම් කිස්ම අවස්තාවක් දෙන්න නරකයි මොකද තමංගේ ජිවිතය නිෂ්චිත අරමුණකට ගෙනියන්න,ඒකට අවශ්‍ය ධෛර්ය ගන්න බැරි අය කොහොමද ආයතනයක් අරමුණ කරා ගෙනි යන්නේ.ඒත් මහන්සිවෙලා නිදිවරලා පාඩම් කරලත් ජයගන්න බැරිවුන අය තමයි නියම දක්ෂයින්.නුතන රැකියා වෙලදපෙල වැඩිපුර ඉල්ලන්නේ අධ්‍යාපන සුදුසු කමිනෙවෙයි(අවශ්‍ය නෑ කියලා නෙවෙයි) මෙිකට්ටියට අවශ්‍ය වෙිදිකාව නිර්මානය කිරිම තමයි පාලකයිගේ වගකිම.

5 comments:

  1. සිරාවටම මොකක්ද ඔය F3 කණ්ඩායම. මාත් පත්තරෙන් දැක්ක. මොකක්හරි තවත් මාකටිං ගුන්ඩුවක්ද?

    ReplyDelete
  2. එහෙම කියන්න එපා බොස් අයින්ස්ටයින් ලොක්කත් පොලිටිකල් සයන්ස් තුයි සින්හලයි රිපීට් වෙලා ස්කෝලෙන් පන්නල තිබුන..මිනිස්සු හැමෝටම දක්ශතා තියෙනව..ඒත් ලංකාවෙ තියෙන්නෙ අවස්ථා සීමිත ප්‍රමාණයක් නිකමට ඔයා වෙනරටක විශ්වවිද්‍යාලෙක වෙබ් එකකට ගිහින් බලන්න කොයි තන් නම් පාඨමාලා,ඩිප්ලෝමා,ප්‍රථම උපාදි,ද්වීතිය උපාධි තියනවද කියල..ඒත් අපේ රටේ උසස් අධ්‍යාපනය කියන්නෙ ඉතා සීමිත ඉඩක්...F-3 ගත්ත අය තමන්ට සුදුසු ක්ශේත්‍රය තෝරාගෙන නෑ..ඔවුන්ට නිසි මඟපෙන්වීමක් නොමැතිවීම සහ දෙමාපිය මිතුරන්ගෙන් වූ පීඩනය මත ඔවුන් හට ක්ශේත්‍රය මාරු කරන්න නොහැකි වෙන්න ඇති..

    ReplyDelete
  3. F3 ගත්තා කියලා පුද්ගලෙයෙක් මෝඩයෙක් හරි වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? පාසලේ උගන්වන විෂය තුන පාඩම් කරලා ඒකම ආපුහු ලියන එකමද අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය වැදගත් ඒත් විභායක් කියන්නේ අධ්‍යාපන මට්ටම මනින්න සුදුසුම මිනුම් දණ්ඩක් නෙමෙයි

    ReplyDelete
  4. F3 ගත්තු මම අද කෝකියෙක්, වයබ සරසවියේ උපාධිදාරියෙක් කුස්සියෙ සහයකයෙක් විදිහට වැඩ,අපෙ රටේ F3 ගත්තු අයට ඉස්සරහට යන්න බැරි කමක් තියෙන්නේ,ඔය විදේශ රටවල පොඩ්ඩක් බලන්න ඉස්කෝලෙ යන එකා පේල් වෙනවා කියන දේ නෑ..

    ReplyDelete
  5. මාත් F8ක්ම ගත්තා.

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive