Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

සුභ නව වසරක් !

වසරක් ගෙවිලා වසරක් එනවා ඒක තමයි ස්භාවය.අපි කැමති උනත් අකමැති උනත් ඒක කවත්වන්න බෑ.ඉතිං අපි මේ වසර හොදින් ගතකරන්න සැලසුම් කරගත යුතුයි. සැලසුම් කිරිම හොදින්ම පිහිටලා තියෙන සත්ත්වයා තමයි මිනිසා කියන්නේ.ඔබටත් මේ වසරේ ඉටුකරගන්න බලාපොරෙත්තු ඇති. ඉතිං ඒ බලා පොරොත්තු ඉටු වේන්න කියලා පලිගුවේ අපි ප්‍රාර්තනා කරනවා.

5 comments:

  1. ලැබුවා වූ 2011 අලුත් අවුරුද්ද පලිගුවේ ඔය හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් කියල මෙන්න "මිගුදුඃ" කිව්වා.

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා........!

    ReplyDelete
  3. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!!!!!!

    ReplyDelete
  4. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
  5. කස්ටියටම ස්තුතියි

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive