Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

¥ Happy science නම් අලුත්ම ගුන්ඩුව ¥


අපේ රටටත් කාලෙන් කාලෙට විවිධ රැලි මතුවෙනවා මේකත් එවගේ වැඩක් සතුටු විද්‍යාව තමයි මේකේ සිංහල තේරුම ‍‍‍*විද්‍යාවක් කියුවම කට්ට්යගේ හිත් පැහැදෙනවනේ කො‍හොම හරි මේ Master Ryuho Okawa කියන කෙනා ජපානය තුල විවිධ දේශන පවත්වමින් තමන් පෙරුම්පුරන බෝධිසත්ත්වයෙක් බව කියනවා.



“The society of the future will base its learning and scientific advances on a philosophy that affirms the existence of the spirit world and reincarnation. Happy Science is the religion of the future. It is the religion that can edify the billions of inhabitants of the world today and do what Buddhism or Christianity can no longer do: bring salvation to the people in the modern era and of the future."

සරල හැදින්විමක්

ජංගම ඇසැබිය

ගිය සතියේ කිව්ව විදිහටම අද ගෙනාව ප්‍රශ්නෙට පුංවිම පුංවි පිලිතුරක්.පරිඝනක වගේම ජංගමයත් දැන් දියුණුවෙලා අද කාලේ අවුරුදු 14 ළමයටත් ජංගමය තියෙනවා.ඒවගේම ඒවට අන්තර්ජාල පහසුක මුත්තියෙනවා තත්ත්වෙ බරපතල එන්න එතනදි තමයි. පලිගුවෙන් බැලුවා මොකක්ද මේකට තියෙන විසදුම කියලා අපිට කරන්න පුඑවන් එකක් තමයි ජංගමය හරහා පිවිසිය හැකි අධ්‍යාපනික  අඩවි නිර්මානය හා ජනප්‍රිය කරවිම. හැබැයි මේක සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි.වෙනත් විසදුමක් තියෙනවානම් කොටලා යන්න.

සද පෙන්නූවිට ඇගිල්ල දෙස බැලීම-II

 ආසනික් තියෙනවා කියපු කැලණිය පර්යේෂකයන් බනින අවලාද නගන ලිප වැඩසටහන් නං හැම තැනම
ඒවුනාට එහෙම හරි නෑනේද?(අනික් පාර්ෂ‍වයෙනුත් අහන්න එපෑයි)
 2011 ජුලි මස 6 වෙනිදා විදුසර පුවත් සගරාවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා මේ පිලිබද අදහස් දක්වා තියෙනවා අද පලිගුවේ පලවෙන්නේ එහි උපුටා ගැනීම් කිහිපයක්.


 හුදු කාර්මික ශිල්පීන් වු ඊනියා විද්‍යාඥයෝ
-------------------------------------------
" ... සහල් වල ආසනික් තිබිම අපේ ගවේෂණය සම්බන්ධ ද්විතීක කරුණකි.එය අපේ ගවේෂණයට අදාලනොවේ. ඒබව තවමත් මේ ඊනියා විද්‍යාඥයිට සන්නිවේදනය වි නොමැත. අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගයට හේතු සෙවිම හා ඔවුන්ට ප්‍රතිකාර කිරිමය.අප සොයගත් අන්දමට වකුගඩු ‍රෝගයට හේතුව ආසනික්ය.එයට අමතරව කිවුල් ජලය,පසදහේතුවෙයි.මෙම කරුණු 3නම නැතිව වකුගඩු රෝගය නොසැදේ."
          "  ..... ලංකාවේ ආසනික් ස්භාවයෙන්ම නැත.පොලවේ ආසනික් නැත්තම් අපට ආසනික් ලැබෙන්නේ කෙසේද?.කෘෂි රසායන ද්‍රව්‍ය නිසා බව හොදටම පැහැදිලිය"
           "  ඔවුහු තවමත් දිව්‍ය බලයෙන් අපට ආසනික් පිලිබද හෝඩුවාව ලැබුණු බව කියති.ඔවුන් එසේ කියන්නේ අදහස් ලැබිම පිලිබද කොතෙකුත් පහැදිලි කිරිම් කොට තිබියදිය.අදහස දෙවියන්ගෙන් ලැබුණත්,යක්ෂයෙකුගේන් ලබුනත් සිහිනේන් ලැබුණත් අප ඊනියා විද්‍යාත්මක ක්‍රමය මගින් තහවුරු කර ඇත්නම් අදහස්වල සම්භවය පිලිබද ඔවුන්ට කිමට ඇත්තේ කුමක්ද?"
         
            "  අපට අවශ්‍ය .....අපේ හෙල ගෙවිකම ඔස්සේ සියලු දෙනාට වස විස නැති බතක් කෑමට අවස්ථාව උදාකර දිමටය"
*ඉහත ලිපිය විදුසර   සගරාවේ අවසරය සහිතව උපුටා ගන්නා ලදි

සද පෙන්නූ විට ඇගිල්ල දෙස බැලිම හෙවත් ආසනික් ප්‍රශ්නය

ආසනික් ප්‍රශ්නය අද  බෝහෝම ජනප්‍රිය මාතෘකාවක් වෙලා.කෘෂිකර්ම ඇමති තුමාත් චන්ඩියෙක් වගේ ආසනික් සහල්වල නැහැයි කියනවා.මෙි පරික්ෂනය මෙහෙයවු කැලණිය විශ්වවිදාලයේ පරික්ෂකයිනි අන්තිමේදි පාන් මුදලාලිලාගේ සල්ලි කපුටන් කියලා මාධ්‍ය(ඇතැම්) හංවඩු ගැහුවා .නමුත් ඇත්තටම ඒ පරක්ෂනය මෙහෙයවුයේ රටේ ඉහලම මාචාර්්‍ය හා ආචාර්්‍යටරු ඉතිං ඔවුන් මෙහෙම කරයිද? 
ඇත්තටම වෙලා තියෙන්නේ පරික්ෂන කන්ඩායම් දෙක ක්‍රම විදි 2කට පරික්ෂන මෙහෙයවිමයි එමෙන්ම කැලණිය පරීක්ෂනයින් කිවිවෙි කෘමිනාෂකවල ආසනිත් ඇතිබවයි.එමගින් ඔවුන් සහල් වලටත් එම ආසනික් පැරවතිය හැකිබව අනුමාන කලා.මෙම ලිපියේ අරමුණ රාජ්‍ය අංශයෙන් පරික්ෂන කල විද්‍යඥායින්වැරදි බව කිම නෙවෙයි නමුත් සිදුවු  අතපසු විම් මගහැරවිමයි.අපේ කටිටියට ඉතිං ....

මඛාදේව ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි

තවද එක් සමයක තිලෝගුරු බුදු රජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරෙයි වැඩවෙසෙන කල් හි මහා අබිනික්මන පිලිබද අතිත කතාව මෙසේ වදාල සේක.
     යටගියදවස මියුලු නුවර මඛාදේව නම් රජ කෙනෙකු දැහැමින් රටපාලනය කරන්නටවිය.මෙම රජු සිය රාජකීය කරණවැමියට මෙසේ පැවසුවේය.”කරණවැමිය යම් දවසක මාගේ හිසෙහි ඉදුනු කෙස් ගසක් දුටුවහොත් මාහට ඒ බව කියව”.කාලය  අවෑමෙන් දිනක් කරණවැමියා රජුගේ ඉදුනු කෙස්ගසක් දැක ඒබව රජුට දැනුවුයේය.රජු එම කෙස් ගස ගලවා තම අතමත තබන්න යැයි කියුහ. පසුව එම කෙස් ගස දුටු රජතුමා මෙතෙක් කල් කෙලෙස් දුරුනොකිරිමට උත්සහා කොදැරිම පිලිබද තමටම දොස් පැවරුවේය. පසුව රජු රාජ්‍ය තම පුතුට පවරා කරණවෑමියාටද ගම්වරයක් තෑගි දි මඛාදේව නම් අ‍‍ඔ වනයට ගොස් පැවිදි විය. එදා මඛාදේව රජු අප මහා බෝසතුන්ය,කරණවෑමියා ආනන්ද හිමියන්ය.පුතු රාහුල කුමරුය.

කණ්ඩින ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි


තවද එක් සමයක තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරමයෙහි වැඩවෙසෙන කල් හි කාන්තාවක් කෙරෙහි සිත බැදුනු භික්ෂුනක් අරබයා මෙසේ වදාල සේක.
     යටගියදවස මගධ නම් රටේ මගධ  නම් රජ කෙනෙකු දැහැමින් රටපාලනය කරන්නටවිය.මෙම රටේ වැසියන් වගා කරන කල්හි මුවන්ට උපද්ර ව වන්නේය එමනිසා මුවන්  වන සිමාවෙන් ඔබ්බට නොගියේය.නමුදු එක් මුවෙකු අසල ගමක මුවැත්තියකට සිතබැදි  ඈ සමග ගමදෙසට යාමට සැරසුනි.මුවැත්තිය ගමදෙසට නෙයන ලෙස තරුණ මුවාට පැවසුවද  එය නොතකා ඉදියටම ගියහ. මුවැත්තියට අනතුර පිලිබද ඉව වැටී මුවා පසුපසු ගමන් ගන්නටවිය. එකෙනෙහිම මිනිසෙකුගේ හිසැරයකින් මුවා මැරි වැටුනේය. මුවැත්තිය වනයට පලාගියේය. ස්ත්රික සේවනයට ගිජු විමෙන් දුක් කම්කටොලු වලට මුහුනපෑමට සිදුවන බව බුදුරදුන් වදාල සේක.

මායා කැලැන්ඩරය සහ අපේ විනාශය

කට්ටිය දැන් දන්නවානේ මායා කැලැන්ඩරේ ගැන.2012 විනාශය ගැන කියන ප්‍රභලම සාක්ෂියලුනේ,ඇත්තටම ඒක එහෙමද? පිටරට ඇත්තනුත් ගිරවු වගේ කියෙවිවට ඇත්ත ඒක නොවෙයි.ඔය කැලැන්ඩරේ හැටියට ලෝක විනාසේ වෙනවකම් මීට සියවස් 7 (ආසන්න කාලෙ) කට පෙරත් ලෝක විනාශයක් වෙන්න  ඔනේ. මොකද  2012යෙන් ඉවරවෙන කැලැන්ඩරේ FIRST EDITION එක ඉවර උනේ ඒකාලේ. 2012 .12.21 ත් වෙන්නේ ඔයදේමයි. කැලැන්ඩරය ඉවර වෙනවා!
 නුතනයේ මානව ගණිත ක්‍රමය අනුව ඉලක්කම් අනන්තවක් දක්වා(අවසානයක් නැහැ නෙවෙයි)පැවැතිය හැකියි.
                        උදා:  0 සිට 1000000000............ පැවතිම
නමුත් මායාවරුන්ගේ පවතිනුයේ සංඛ්‍යා 8 පමනයි.එමෙන්ම 0-9 දක්වා සංඛ්‍යා පමනයි(පටලවගන්න එපා 10,11,12..නැත)
                       උදා:  1 . 0 . 0 . 0 . 0 . 0 . 0 . 0


9වුනු විට දකුණු පසට එකක් එකතුවෙයි
                      උදා:   9 . 1 . 0 . 0 . 0 . 0 . 0 . 0 


වැඩේ වෙන්නේ 
                           9 . 9 . 9 . 9 . 9 . 9 . 9 . 9  උනාම තමයි  කට්ටිය කැලැන්ඩරේ හැදුවමත් ඔය අප්සට් ආවා ඉතිං අලුත් කැලැන්ඩරේකට ගියා. හැබයි මායාලගේ කැලැන්ඩරේ THIRD EDITION එක ගැන විවිධ මත. 90 % ක් මේ ගැන හෙයන පුරා විද්‍යාඥයින් නම් කියන්නේ ඒක  තාම තියනවයි කියලයි.        
                                                                             2012 නම් වෙන්නෑ ෂුවර්
                                                 කවදා ලෝක විනාසය උනත් ඉන්නටිකේ හොදින් ඉන්න
                                                                        
තව විස්තර ඹ්නැද?

HAPPY NEW YEAR!

Happy new year for PALIGUWA readers & all the srilankans.

63 වසරකට පසු නිදහස් ලංකාව

වසර 63 ගතවෙලා අපිට නිදහස ලැබිලා.හැබැයි  ඇත්තටම අපි නිදහස්ද කියන එකයි ප්‍රශ්නේ .ඔබත් හිතලා බලන්න  විදේශියන්ගෙන් අපි මිදිලද කියලා






අදහස් පහලින් දාන්න

F3 සහ අපේ රටේ හෙට දවස

 උසස් පෙල කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක විශාල කඩඉමක්.හැබැයි උසස්  සමත් උනත් විශ්වවිදයාලේ යන්නට හැකිවන්නේ 2% ටත් වඩා අඩු සංඛාවක් තමයි.23,420කට්ටිය  මේ F-3 කන්ඩායමට වැටෙන්නේ . පත්තරවල උදුවප් සංදේශ කියලා දැන්විමක් යද්දි දේශපාලකයින්,ගුරුවරු බයවුනා විප්ලවයක් කියලා.ඔවුනගේ ඉල්ලීමනං හරිවටිනවා හැබැයි උසස්පෙළ අවුරුදු දෙකම පිස්සු නටලා අසමත් වුනු අයටනම් කිස්ම අවස්තාවක් දෙන්න නරකයි මොකද තමංගේ ජිවිතය නිෂ්චිත අරමුණකට ගෙනියන්න,ඒකට අවශ්‍ය ධෛර්ය ගන්න බැරි අය කොහොමද ආයතනයක් අරමුණ කරා ගෙනි යන්නේ.ඒත් මහන්සිවෙලා නිදිවරලා පාඩම් කරලත් ජයගන්න බැරිවුන අය තමයි නියම දක්ෂයින්.නුතන රැකියා වෙලදපෙල වැඩිපුර ඉල්ලන්නේ අධ්‍යාපන සුදුසු කමිනෙවෙයි(අවශ්‍ය නෑ කියලා නෙවෙයි) මෙිකට්ටියට අවශ්‍ය වෙිදිකාව නිර්මානය කිරිම තමයි පාලකයිගේ වගකිම.

Facebook වෙනුවට Mithuru

කට්ටියම බලනවා ඇති මොකක්ද මේ මිතුරු කියන්නේ කියලා.මිතුරු කියන්නේ සමාජ ජල අඩවියක්(මුණුපොත වගේම).ජාලේ පිරද්දියි අහුවුනේ මේකේ විශේෂත්වය තමයි සිංහල යුනිකේත(Unicode)වලින් සකසපු අතුරුමුහුනතක් තිබිම.දන්න තරමින් පවනට වඩානම් ආරක්ෂාකාරියිලු.හැබැයි තාම හදනවද කොහෙද?
ගිහින් බලන්නකො .Mithuru.tk ටිකේ නිසා බයවෙන්න එපා.හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.
මම හිතන්නේ  free platform එකක හදපු අඩවියක්

සුභ නව වසරක් !

වසරක් ගෙවිලා වසරක් එනවා ඒක තමයි ස්භාවය.අපි කැමති උනත් අකමැති උනත් ඒක කවත්වන්න බෑ.ඉතිං අපි මේ වසර හොදින් ගතකරන්න සැලසුම් කරගත යුතුයි. සැලසුම් කිරිම හොදින්ම පිහිටලා තියෙන සත්ත්වයා තමයි මිනිසා කියන්නේ.ඔබටත් මේ වසරේ ඉටුකරගන්න බලාපොරෙත්තු ඇති. ඉතිං ඒ බලා පොරොත්තු ඉටු වේන්න කියලා පලිගුවේ අපි ප්‍රාර්තනා කරනවා.
 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive