Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

නවතන්නම බැරි ජංගම අසැබිය

මෙ දවස් වල ඇහෙන මාතෘකාවක් තමයි ඔය.ඇත්තටම මේ අසැබි අඩවි(වචනේ තේරුම බොරුවට අහන්න එපා) නවත්වන්නම බැරිද? තාක්ෂණික වශයෙන් කියනවනම් බෝහෝ විට උත්තරය වෙන්නේ නොහැකියි යන්නයි.
එහෙම වෙන්නේ ඔය ගෙඩක් අඩවි විදේශ රටවල ධනපතියන්ගේ මුදලින් යැපෙන එවා නිසයි. අපිට(රජයට)පුඑවන් වන්නේ ඔය අඩවිවල URL(Universal  Resours Locater ) එක අවහිර කරන්න විතරයි.ඉතිං එහෙම කරාම dot.tkවගේ සේවාවලින් නැවත නාමිකකරන්න(rename) පුඑවන් අපේ රටේ කෙනෙකුට උනත් ඔය ගේම දෙන්න පුඑවන්. මෙිකට කරන ප්‍රතිකර්මයක් තියනවා නම් ලියලා යන්න.ලබන සතියේ ඉතිරි කොටස දාන්නම්.

1 comment:

  1. URL නෙමේ සයිට් එකේ IP එක බ්ලොක් කරත් ඒ වගේ සයිට් වලටත් යන්න දැන් කට්ටිය දන්නවා. එහෙනම් නම් ඉතින් Proxy සයිට් ටිකත් බ්ලොක් කරල VPN ගහන එකත් නවත්තන්න වෙනවා.

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive