Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

අද කාලේ දැනුම

සමාවෙන්න ඔනේ තක්ෂණික අවුලක් හින්දා ලිපියේ භාගයයි පලඋනේ .....අපේ රටට රුපවාහිනි,ගුවන්විදුලි ආ කාලයේ පටන් තියෙන වැඩසටහනක් තමයි දැණුම මනින තරග.හැබැයි කට්ටිය තාම දන්නෑ ඔය තරග අද කාලෙට(21 ශතවර්ෂයට) ගැලපෙන්නැ කියලා.
එහෙම කිවුවාම ඔබ අහයි ඇ ඒවා අදට වලංගුනොවෙන්නේ කියා.
උදාහරනයක් කියන්නම් දවසක් ශ්‍රීමත් ඇල්බට් අයින්ස්ටයින්ගෙන්කෙනෙක් ඇහුවලු අඩි 12 කට අගල් කියක් තියෙනවද කියලා(ප්‍රශ්නේ වැරදි නම් කියන්න) එතකොට එතුමා කිව්වාලු මම මොකටද මට වැදගත් නැති දෙයක් ඔලුවෙ තියාගන්නේ කියලා.
තමංගේ අවට ගැන දැනුවත් විම හොදයි , හැබැයි ඕනාවට වඩා වැඩක් නෑ.
අද ලෝකය පිලිගන්නේ තොරතුරු ගබඩාව කියන සංකල්පය නොව තොරතුරු කැණිම කියන සංකල්පයයි.
5 ශිෂ්‍යත්වය කියන්නෙත් මේ වගේම සුලු පිරිසකට බොහෝ විට වාසි සැලසෙන වැ ඩක් .අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුලත් මේකම තමයි ."රටේ අනාගතේ" කියලා කැහැගැව්වට වෘත්තිය  අධ්‍යාපනයක් නැතිව සාමාන්‍යපෙළින්,උසස් පෙළින් සිසුන් සමාජයට යනවා. ලිව්වට වෙනස් වෙන්නේ නෑ තමයි එ උනාට කියවන කෙනෙක් අනාගතේදි හරි වෙනස් තරන්න පුලුවන් වෙවි.
සැ.යු: සාස්තර පුංචා අන්තරේ අයෙකු නොවන බව කරැනාවෙන් සලකන්න.

1 comment:

  1. මමත් පොඩි දෙයක් එකතු කරන්නම්. ලංකාවෙ අධ්‍යපනය කියන්නෙ පොතේ දැනුම විතරක් බලන දෙයක්. කිසිම ප්‍රායෝගික දෙයක් නෑ. පොතක් පාඩම් කරලා ලබන දෙයට වඩා ප්‍රායෝගිකව ලොකු දැනුමක් ලබන්න පුලුවන්. ගිරවු වගේ කට පාඩම් කිරීමක් තමා ගොඩක් දුරට කෙරෙන්නේ.

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive