Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

නවතන්නම බැරි ජංගම අසැබිය -2

ගිය සතියේ කිව්ව විදිහටම අද ගෙනාව ප්‍රශ්නෙට පුංවිම පුංවි පිලිතුරක්.පරිඝනක වගේම ජංගමයත් දැන් දියුණුවෙලා අද කාලේ අවුරුදු 14 ළමයටත් ජංගමය තියෙනවා.ඒවගේම ඒවට අන්තර්ජාල පහසුක මුත්තියෙනවා තත්ත්වෙ බරපතල එන්න එතනදි තමයි. පලිගුවෙන් බැලුවා මොකක්ද මේකට තියෙන විසදුම කියලා අපිට කරන්න පුඑවන් එකක් තමයි ජංගමය හරහා පිවිසිය හැකි අධ්‍යාපනික  අඩවි නිර්මානය හා ජනප්‍රිය කරවිම. හැබැයි මේක සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි.වෙනත් විසදුමක් තියෙනවානම් කොටලා යන්න.

2 comments:

  1. අපි ගොඩක් වෙලාවට තහනම් කරන්නේ ලිස්ට් එකක තියෙන ඒවනේ ඇයි අපිට බැරි WOT වගේ රේටින් සේවාවක රේටින්ස් අනුව බ්ලොක් වෙන්න සකස් කරන්න. හැබැයි මේ හින්දා නෙට් ස්පීඩ් අඩු වෙන එක නම් නරකයි

    ReplyDelete
  2. මෙහෙමයි සාත්තර පුංචෝ, ඔය අසභ ්‍ය අඩවි තහනම් කරනවා වඩා හොද නැද්ද පොදිම ලමයින්ට පවා ජංගමයන් අරන් දෙන එකෙන් වැලකී ඉන්න එක. ඔය අඩවි තහනම් කිරීම ලංකාවෙන් විතරක් කරලා මදි. මුලු ලොකයෙන්ම තහනම් කරන්න ඔනේ. මොකද කොච්චර Ban කලත් proxy එක Hide කරලා එවා වලට ලොග් වෙන්න පුලුවන් සහෝ.

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive