Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

Facebook සහ අපේ කටිටිය

 ගොඩක් කලකට පස්සේ තමයි ඉතිං  post එකක් දාන්නේ.අද සාත්තරේ උඩින් දැක්කනේ .අපි Facebook, Blogger වලට දවස ගානේ ගියාට එවයේ භාෂා ඇති තැනට ගියාද? ගිහින්  බලන්න.ඒවයේ එකක වත් සිංහල භාෂාව නෑ.(Wikipedia ඇර) හැබැයි தமிழ்(දමිල) භාෂාව තියෙනවා. ඇයි සිංහල වලට මෙහෙම උනේ. දමිල ජනපිරිස(ඩයස්පෝරාව) තම මවුබසේ ප්‍රගමන(දියුණුව)කටයුතු කරන හැටි තමයි ඔය. මෙහෙම කිව්වම සමහරු කියයි අපි පොඩි රටක්නේ කියලා. ඔයා දන්නවද Microsoft වල ඉන්නවා ශ්‍රිලාංකික(සිංහල) ම හ ත් ත යෙ ක් . හිතලා බලන්න comments දාන්න. බ්ලෝග් කරුවන්ගේ සංසදය වැනි සේවාවක් වත් තිබිම හොදයි .බලන්න ඔබට කල හැකි දේ කුමක්දකියා මෙ සදහා. 
සාත්තර පුංචා ජාතිවාදියෙකු නොවේ.

4 comments:

  1. ඩයස්පෝරාව කියන එකේ තේරුම ඔබ දන්නවාද? දන්නවානම් කුමක්ද?

    ReplyDelete
  2. මචන් ලංකාවටත් වැඩක් නැති සිංහල උන්ට වැඩක් තියෙයිද???????ලංකාවෙ මොන වැඩේද සිහලෙන් කරන්නෙ....හැම දේටම ඉන්ග‍්රිසි තමා ලොකු.....මොනව කරන්ද මචන්.....සිංහලයො දෙන්නෙක් හම්බ උනහම ඉංගිරිසියෙන් කතාව දානව....ඒත් අනික් එක රටකවත් එහෙම වෙනවද(ඉන්ග්‍රිසි මව් භාශාව නොවන)????

    ReplyDelete
  3. අපේ උන්ට දැන් සිංහල වලින් වැඩක් නෑ. අපි කොච්චර මේ ගැන කෑ ගැහුවත් එච්චර තමයි.
    මේකත් බලන්නකෝ:
    http://trueorcrazy.blogspot.com/2010/07/vs.html

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive