Receive all updates via Facebook. Just Click the Like Button Below...

Provided By Blogger Yard

පළිගුව සමග එකතු වෙන්න..

10

පළිඟුව දැන් ඔබේ දුරකතනයට

අපේ රටේ internet ගුබ්බෑයම්

වර්ථමානයේ අපරට තුල ව්‍යාප්තවන අලුත්ම ව්‍යාපාරය INTERNET CAFE. රඡය මොන නීති ගෙනාවත් තවමත් ප්‍රමිතියක් නැති ව්‍යාපාර අතරින් එකක්‍‍.මේකේ තියෙන බරපතලම කාරනය තමයි තරුන පරපුරට අනවශ්‍ය පින්තූර,විඩියෝ දර්ශන ඉතා සුලු මුදලකට නරඹිමට හැකි වීම.Internet cafe කලාව නරක නෑ.නමුත් වරණයක් නැති අන්තර්ඡාලය නිසා ඒ කලාව අද ඡරාවෙලා.
මේ තත්ත්වයට යම් තරමක විසදුමන් විදිහට තමයි නැන සල   ආරම්බකරලා තියෙන්නේ නමුත් නගරබද අය ඒවට එනවද කියන එකයි ප්‍රශ්නේ.
රඡය කෙසේ හෝ මේවාට ප්‍රමිතියක් ගෙනආවොත් රටේ අනාගතය බේාර්වි.

8 comments:

  1. Please define " අනවශ්‍ය "

    ReplyDelete
  2. සිරාවට... මොනවද මේ "අනවශ්‍ය" දේ?

    ReplyDelete
  3. hmm.. whether a kid uses an internet cafe or not he/she my get expose to internet porn (which is i think you have mentioned as "Anawashya") And porn is indeed unwanted stuff for kids. And you are saying internet cafes are the places to blame. I highly disagree. You will never go to a porn site unless you search for it. And Nenasala? You mean a kid using Nenasala will never go to a porn site? The first thing that has to be done is educate the kids. Which is a responsibility of the parents. Oh wait.. "Sex education from parents who doesn't like talking about them with their kids.." ? Sri Lanka.. just grow up.. And people like you should open your eyes better and see in to the future.

    ReplyDelete
  4. ඇයි බං උඔ හැමදාම බලන වැල.. ඒවා තමා..

    ReplyDelete
  5. ඔය පලිඟුවේ 'ප' යන්න නැතුව කියවල බලපන් ඒකත් අනවශ්‍ය දෙයක්ද කියල?

    ReplyDelete
  6. ටිකක් බරපතල මාතෘකාවක්. මගේ යාළුවෙකුත් ඉන්නව නෙට් කැෆේ එකක් කරන. එයාටක් ඔය ප්‍රශ්නෙ තදින්ම බලපාල තියනව. අයියත් චාරයක් ඇතුව හැදුන කොල්ලෙක්. ලොක්ක මෘදුකාංග ඉංජිනේරුවෙක්. තාම තියන එකම විසඳුම VNC දාල රිමෝට් ඩෙස්ක්ටොප් බලල පන්නන එක.

    ඒක සාර්ථක නෑ. මොකද එතනින් ඕක නොකරන එකා වෙන තැනකින් ඕක කරනව.

    කැෆේ නැතුව බෑ. මොකද හැමෝටම internet ලයින් එකක් ගන්න බැරි හේතුත් තියනව. මම පාවිච්චි කරන්නෙ මොබිටෙල්. අසීමිත නැති නිසා මමත් ලොකු ඩවුන්ලෝඩ් කරන්නෙ කැෆේ එකෙන්. ඒ නිසා කැෆේ වහල බෑ

    එක්කො ලංකාවෙ ISP ල සේරගේම වෙබ් ෆිල්ටරින් තව ටිකක් දැඩි කරන්න ඕනෙ. නැත්නම් වෙනම රජයෙන්ම ෆයර්වෝල් එකක් වගේ පටන්ගන්න ඕනෙ.

    චීනෙන් බලන හැම වෙබ් පේජ් එකකම "ටිබෙට්" කියන වචනය නැත්නම් Se-, Fu-- කියන වචන දෙක අපේ අයට ෆිල්ටර් කරන්න බැරිද?

    ලංකාවෙ වැල තියනව කියල සයිට් කීපයක් බ්ලොක් කලාට වැඩක් නෑ.

    හොඳ ෆිල්ටරින් සේවයක් තමයි මේකට එකම විසඳුම

    ReplyDelete
  7. @චානු: හැබෑට? එහෙම ෆිල්ටර් කළාම හරිද? මොකක්ද හැබෑට එහෙම කරල බලාපොරොත්තු වෙන්නේ?

    ReplyDelete
  8. වැල බැලීම නැවැත්වීමම නොවුනත් පොඩි ඇවුන්ගෙ චාරය හැදීම

    ReplyDelete

‍ඔබේ නිදහස් වටිනා අදහස්ම පමනක් දමන්න.අපිට ඒවා හරියට වටිනවා

 

ආගිය ඇත්තන්

Licence

Creative Commons License
bloggin by Vidumina Foundation is licensed under a Creative Commons Attribution-NonCommercial 3.0 Unported License.
Based on a work at paliguwa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at paliguwa.blogspot.com.

Blog Archive